Featured Posts
This is default featured slide 1 title
Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc. Video tutorial is available, also a support forum which will help to install template correctly. By DeluxeTemplates.net
This is default featured slide 2 title
Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc. Video tutorial is available, also a support forum which will help to install template correctly. By DeluxeTemplates.net
This is default featured slide 3 title
Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc. Video tutorial is available, also a support forum which will help to install template correctly. By DeluxeTemplates.net
This is default featured slide 4 title
Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc. Video tutorial is available, also a support forum which will help to install template correctly. By DeluxeTemplates.net
This is default featured slide 5 title
Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc. Video tutorial is available, also a support forum which will help to install template correctly. By DeluxeTemplates.net
Monday, December 31, 2012
ආයුබෝවන් 2012..ආයුබෝවන් 2013..
Thursday, November 8, 2012
මොනවද මේ 3D BIOS....
හ්ම්ම්ම්ම්ම්ම්...බොහොම කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ ආවෙ. දිගටම ලියනව කියල හිතාගෙන බ්ලොග් එක පටන්ගත්තට දිගටම ලියන්න බැරි උනානෙ.. කම්මැලි කමයි වැඩ වැඩි කමයි දෙකම. හරි කොහොම උනත් ඔන්න ආයෙත් මේ පැත්තට ආව.
මම දැන් කතා කරන්න යන්නෙ පරිගණක ලෝකයට අලුතෙන් එකතු වෙච්ච තාක්ෂණයක් ගැන. අලුත් කිව්වට මේක අලුත්ම නැහැ..එකතුවෙලා ටික කාලයක් වෙනව. මේ තාක්ෂණය තමයි Unified Extensible Firmware Interface කියන එක. තව වචනයකින් කියනවනම් 3D BIOS.
Thursday, September 6, 2012
සැබෑවූ සිහිනයක්.....
2012 අවුරුද්ද පටන් ගන්නකොටම හිතේ ලොකු හීනයක් පැලපදියම් වෙලා තිබුන. ඒත් මුල්මාස කීපයෙ සිද්ද වෙච්ච දේවල් නිසා ඒ හීනය හිත ඇතුලෙම මියැදිලා ගියා. හැබැයි කොහොම හරි වෙච්ච ඇබද්දි වලින් ගොඩ එනකොට අර නැතිවෙලා ගිය හීනය ආයේ දලු දාල ආව. ඒ හීනෙ තමයි හොඳ DSLR කැමරාවක අයිති කාරයෙක් වෙන එක. නමුත් ඉතින් ඒකට ලොකු බාදාවක් තිබ්බ. එ තමයි ඒ ජාතියෙ කැමරා වල මිල අධික වීම.