මේ ලිපිය ලියන්නෙ පොඩ්ඩක් විතර හිතේ අමාරුවෙන්.. හේතුව මේකයි. ගොඩක් අය දන්න දෙයක් තමයි අපේ ඉතිහාසයේ රාවනා කියල මහා ශ්‍රේෂ්ඨ රජවරයෙක් හිටිය කියන කාරනාව. මේ මෑතක ඉඳල මේ රාවනා රජතුමා ගැන හැමතැනින්ම වගේ එක එක විස්තර ඇහෙනව.මේ සමහර විස්තර නම් අතිශෝක්තියෙන් කරන වර්ණනා කියල හිතුනත් ඒදේවල් ගැන මීට වඩා ගැඹුරින් හොයල බලන්න ඕන. තාම මේ ගැන නියම විදියට පරීක්ෂණ කරනවද කියන එක නම් හරියටම දන්නේ නැහැ.
Saturday, June 23, 2012
Monday, June 18, 2012
ඔන්න ආයෙත්....
හාහ්...ඔන්න ආයෙත් බ්ලොග් ඒක පැත්තෙ ආව..සෑහෙන්න කාලෙකින්.මම හිතන්නෙ මාස 6ට විතර පස්සෙ තමයි මේ ආවෙ. දැන් නම් මාව SBU එකෙනුත් එලවල ගොඩාක් කල්. ආයෙ SBU එකත් එක්ක සෙට් වෙන්නත් ඕන. කොහොම උනත් මේපාරනම් දිගටම ලියන්න තමයි බලාපොරොත්තුව. මගෙ පොඩි අදහසක් තියන්ව පරිගනක ක්ෂේත්රයේ අලුතින් හදුන්වල දීල තියන හා පැරණි තාක්ශණයන් ගැන ලියන්න. ඒක තමයි තියන ලොකුම බලාපොරොත්තුව. ඉතින් ඉක්මනටම ඒ ලිපි මාලාවත් එක්ක ආයෙ මේ පැත්තට එනව. දැනට ගිහින් එන්නම්...
Subscribe to:
Posts (Atom)