Pages

Thursday, August 4, 2011

නැවතත් බ්ලොග් කරණයට......

ඔන්න මමත් ආයෙ බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත. මගෙ කලින් බ්ලොග් එක තිබ්බෙ myblog.lk එකේ. ඒක දැන් හොයන්නත් නැහැනෙ. ඉතින් ඔන්න අලුතෙන් එකක් පටන් ගත්ත. නැවත මට බ්ලොග් පිස්සුව ඇති කරපු මගෙ බොක්ක චතුවටත් බොහොම ස්තුතියි. ඉක්මනටම නැවත හමුවෙමු..

6 comments:

  1. සාදරයෙන් පිළිගනිමු මචං... උඹලා වගේ අය තමයි මෙතනට ඕනේ. අපේ එකෙක් මෙතන පැලක් අටවගත්තම අපිටත් හිතට හයියක් !!! අපි මේක නවත්තන් නැතුව කොරගෙන යමු මචෝ... ජයවේවා...!!!

    ReplyDelete
  2. @ chathuu......
    thnkuuu wewa machooooo......!!ජයවේවා...!!

    ReplyDelete
  3. ඔන්න අපෙනුත් උණුසුම් සුභ පැතුම්. දිගටම කරගෙන යං. හැමදාම හොද දේවල් ලියන්න. අපි බලාගෙන ඉන්නවා කියවන්න. ඉතින්.... දිගු ගමනකට ආසිරි......!!!

    word verification අයින් කරන්න. comment කරන්න පහසු වෙන්න

    ReplyDelete
  4. @වරුන

    බොහොම ස්තූතියි යාලුවා. ඔයාගෙ comment එක මට ලොකු හයියක්.

    ReplyDelete
  5. අහ් සුභ පැතුම්...!!!! හොඳ දේවල් ලියන්න අපිට කියවන්න...:)
    ජය වේවා...!!!

    ReplyDelete
  6. බොහොම ස්තූතියි හිතුවක්කාරි......... ඔබටත් ජය වේවා...!!!

    ReplyDelete