Pages

Monday, June 18, 2012

ඔන්න ආයෙත්....

හාහ්...ඔන්න ආයෙත් බ්ලොග් ඒක පැත්තෙ ආව..සෑහෙන්න කාලෙකින්.මම හිතන්නෙ මාස 6ට විතර පස්සෙ තමයි මේ ආවෙ. දැන් නම් මාව SBU එකෙනුත් එලවල ගොඩාක් කල්. ආයෙ SBU එකත් එක්ක සෙට් වෙන්නත් ඕන. කොහොම උනත් මේපාරනම් දිගටම ලියන්න තමයි බලාපොරොත්තුව. මගෙ පොඩි අදහසක් තියන්ව පරිගනක ක්ෂේත්‍රයේ අලුතින් හදුන්වල දීල තියන හා පැරණි තාක්ශණයන් ගැන ලියන්න. ඒක තමයි තියන ලොකුම බලාපොරොත්තුව. ඉතින් ඉක්මනටම ඒ ලිපි මාලාවත් එක්ක ආයෙ මේ පැත්තට එනව. දැනට ගිහින් එන්නම්...

4 comments:

  1. ආ.... ආයුබෝවන්!!!

    නැවත ආගමනයට සුභ පැතුම්!!!

    තාක්ෂණය ගැන ලස්සනට අකුරු කරන්න හදවතින්ම සුභ පතනවා...!!

    ජය වේවා!!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි හිතුවක්කාරි..
    ඉක්මනටම එ ලිපිටික දානව..
    ජය වේවා...!!!

    ReplyDelete
  3. එහෙනම් ජය සිරි මංගලම් !!! ආයෙත් පටන් ගත්තා නේද ???

    ඔන්න ආයෙත් නවත්තලා, ‘මං ආයෙත් ආවා..“ කියලා නම් කියන්න තියාගන්න එපා, හරී !!!

    වැඩේ කරගෙන යමු මචං, ජයෙන් ජය !!!

    ReplyDelete
  4. එල මචන්...අනිවා නවත්නන්නෙ නැහැ..දිගටම ලියනව..ස්තූතියි හැමදාම වගේ මාව දිරිමත් කලාට...ජය වේවා

    ReplyDelete